smart school

School Name - Hanwella Rajasinghe Central College
Province - Western
District - Colombo
Zone - Homagama
No. of Teachers in the school - 160
No. of Students in the school - 2500
Principal - Mr. Jagath Priyashantha Soorasena
Smart school ambassadors
Mrs. Preksha Abeynayaka
Mrs. M.G. Thanuja Priyanthi
Mr. Himal Hapuarachchi
Office 365 account percentage - 100%
MIE network registered teachers - 160 ( 100%)
Total Number of MIE badges - 292
Total Number of Points earned in MIE Network - 258808
Total Number of learning contents created by school teachers - 50

අපේ SMART පාසල...

ුණ නැණ සපිරි අභීමානවත් විශිෂ්ඨතම රාජසිංහ දියණියන් පුතණුවන් බිහිකිරීමේ දැක්මෙන් යුක්තව, ශ්රී ලාංකීය අධ්යාපනයේ විශිෂ්ඨ හා කීර්තිමත් පාසලක් ලෙස ජාතික අධ්යාපන පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා හංවැල්ල රාජසිංහ මධ්ය විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය උපරිම කැපවීමෙන් යුක්තව කාර්යක්ෂමව කටයුතු කරයි.

වෙනස් වන ලෝකයේ අභියෝගයන්ට ප්රතිචාර දැක්වීම සඳහා දරුවන් සූදානම් කිරීමට නවීන තාක්ෂණික දැනුම අධ්යාපනය සමඟ ඒකාබද්ධ වීම අත්යාවශ්ය යුගයක 'Smart School Project' සඳහා හංවැල්ල රාජසිංහ මධ්ය විද්යාලයට සම්බන්ධ වීමට හැකිවීම සිසු දරු දැරියන්ගේ භාග්යයකි.

Comments

Popular posts from this blog